Skip to content

Chandikamata Randuwak Wela

T M Jayarathna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා පුංචි පුතා ඉන්නේ හැංගිලා// අයියට ගහලා නංගිව විකලා යාලුවෝ ටික තරහා වෙලා සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ පුංචි පුතා දැන් තනි වෙනවා... චණ්ඩිකමට...// අයියයි නංගියි යාලුවෝ ගොන්නයි සේරම හොඳ දරුවෝ වෙලා එකමුතු වුණා නම්නේ හොඳ වෙන්නේ පුංචි ළමයි වස නෑ පැටියෝ... චණ්ඩිකමට...////