Skip to content

Oba Nathi Raya

Deepika Priyadarshani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ නැති රැය දිගු වේ හිමියනි - ඔබ නැති රැය නොගෙවේ ඔබ නැති රැය දිගු වේ සීතල පාළුව ළයට තුරුළු වේ නිදි සුව දෑසට දුර වේ ළඟ නැති ඔබ වෙත සෙනෙහස දැඩි වේ සැක බිය මුසු සිත සෙලවේ ඔබ පියවර හඬ සවනට දැවටේ පියවී එන නෙතු කැළඹේ ඔබ පෙර මග වෙත පා යුග එසවේ අසරණ වන සිත මැළවේ ඔබ නැති රැය දිගු වේ