Cricketians
Hiran Thenuwara, Smokio
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ජය ඝෝෂා නගා
සොහොයුරන් සේ එක් රොක් වෙමූ
නංවා සිංහ නාදේ
සැබෑ ජවයෙන් උදම් වෙමූ
සාඩම්බර මේ දේශේ
බැඳෙමින් එක රෑනේ
අහසේ නිදහස් සුළඟේ
රැව් පිළිරෙව් නංවා
ඔල්වරසන් වර්ෂාවේ
උතුරා යන මේ ජීවේ
උරෙනුර ගැටෙනා මිතුරේ ඔබ මා
සැවොම 'ක්රිකටියන්ස්'
අපි හැමෝම 'ක්රිකට්
අපි හැමෝම 'ක්රිකටියන්ස්'