Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sewanallata Pata Denna
Dasun Madushan
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සෙවනැල්ලට පාට ගේනා
දේදුන්නක වර්ණ තවරලා
දිගු ගමනක යන්න මා හා
පය නොගැටෙන මාවතක් සොයා
සීමා නැති ජීවිතේ
පියඹමු අරමුණු සොයා
තාමත් ඇත හදවතේ
කාටත් නොකියා ලියා තියා
ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
ඉහේ මල් පිපේ මාගේ මාගේ
රජෙක් වෙන්න මට ඕනේ ඕනේ,
අපේ කාලේ
කාටවත් කිසිදා අත නොපා සදා
ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
ඉහේ මල් පිපේ මාගේ මාගේ
රජෙක් වෙන්න මට ඕනේ ඕනේ,
අපේ කාලේ
කාටවත් කිසි දා අත නොපා සදා
හසරැල්ලක වාරු සොයලා
නොපැකිලිව ම එන්න පියඹලා
හෙට දවසට අර්ථයක් සොයා
අද වෙහෙසෙමු කාලයෙන් එහා
සීමා නැති ජීවිතේ
පියඹමු අරමුණු සොයා
තාමත් ඇත හදවතේ
කාටත් නොකියා ලියා තියා
ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
ඉහේ මල් පිපේ මාගේ මාගේ
රජෙක් වෙන්න මට ඕනේ ඕනේ
අපේ කාලේ
කාටවත් කිසි දා අත නොපා සදා
ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
ඉහේ මල් පිපේ මාගේ මාගේ
රජෙක් වෙන්න මට ඕනේ ඕනේ
අපේ කාලේ
කාටවත් කිසි දා අත නොපා සදා