Pinsara Kavikari
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ජිවිතේම කවියක් වෙලා
නුඹේ තාලයෙන් මා මත් කලා
අත පොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිඹිනු මට බැරි කලා
ගජමන් නුඹයි ප්රේමියේ
නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ
කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ
හිස කුරුටු ගෑ හසුන සුලඟේ ගියා
රන් කොල වියූ දෑත දුරු රට ගියා
උඩු වියනෙ මල් සුවඳ තව දැනෙනවා
හැමදාම රෑ හීනෙ නුඹ නිදනවා
ජිවිතේම කවියක් වෙලා
නුඹේ තාලයෙන් මා මත් කලා
අත පොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිඹිනු මට බැරි කලා
ගජමන් නුඹයි ප්රේමියේ
නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ
කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ