Skip to content

Hada Wenta Awa Thamai Ilandari Nam

Deepika Priyadarshani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම් දීග යන්න තාම ඉතිං හිතුවෙත් නෑ මං // ඉච්චාවෙන් හිත රවටන ගැටව් නටයි බඹරු සේම // ගන්න කෙනෙකු මා සහේට සොයා ආවදෙන් ගේ දොර ඇත්තන් හාද වෙන්න .... // පූචානම් බස් අදහන ළමිස්සියන් එරුනු ‍ෙස්ම // වැල්ලේ දැවී යස අගේට එපා ‍වේවී ආදර අන් දම් හාද වෙන්න .... //