Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Kandulu Muthuhara
Charitha Attalage • Kavinda Hewage • Manasick • Hesara Bandara
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අතීතයේ කෙලහෙලූ
ආදරයේ මල්දම්
නුඹ ඇවිදින් කඩා දමා
හේතුව මම නොදනිම්
අතීතයේ කෙලහෙලූ
ආදරයේ මල්දම්
නුඹ ඇවිදින් කඩා දමා
හේතුව මම නොදනිම්
සිහිවන විට ඒ අප
සොදුරු අතීතයේ
කදුලක් එනවාමයි
ඒ කදුලෙන් මේ මුතුහර හැදුවේ
ඔබේ ගෙලේ ලන්නයි
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
කදුලු මුතු හර
එන්න මගේ සදදර පියවිය
පලදවන්න මේ
මුතුහර දැවේ හදේ ගිනි දැල්
ගන්න මදක් අහකට ඔය කෙහෙරැල්
කොතැනවත් තැවි තැවි නොම ඇල්
රැගැන ගියා සදහට
ගෙල වට තිව්වා ඒ කැලැල්
උඹ වෙස් බැන්දා කලකදී
මග හැරුනා යතාර්තයේ ඉව එකතැනකදී
උඹ මැව් අනාගතේ දීප්තියෙන්
නිලංකාර උනා මගේ ඇස් හැම රැයකදී
ඇතී කලා ජීවිතේ අහිමී
තරහවෙන් උඹ මත්තෙම නහිමී
පලිහක් වගේ වියලෙද්දී ඇස් දෙක
සැඩ මතකේ අනුරාවට වහිමී
තනි උඩ උඹේ කදුලට හුරු වූ අග
උහුලන් හැකි තරමට උණූ බව
තවරා උඹෙ පහසින් පළදින්න මා දුන් මුතු හර
සමනල තටු මත අප ලියූ
පෙම් ගී මැකිලා නම්
නුඹේ මිහිරේ වෙනස් වුනේ
ආදරයේ කටු ගෑ
සමනල තටු මත අප ලියූ
පෙම් ගී මැකිලා නම්
නුඹේ මිහිරේ වෙනස් වුනේ
ආදරයේ කටු ගෑ
සිහිවන විට ඒ අප
සොදුරු අතීතයේ
කදුලක් එනවාමයි
ඒ කදුලෙන් මේ මුතුහර හැදුවේ
ඔබේ ගෙලේ ලන්නයි
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම්
කදුලු මුතු හර
කදුලු මුතු හර
කදුලු මුතු හර