Skip to content

Adambarai Beluwama Nam

Sureni De Mel
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් කම්මුල් සිඹින්න මගෙ හොදනම් ආලෙන් පෙලෙන්න ඇයි තහනම් පෙම් හසරැල් ඔබ රැදුනේ - නිල් යායක රැස් වාගේ ඔබ සිත මා තුරුලේ - නැලවුනු හැටි මගෙ මතකේ තාමත් ඇත අද වාගේ - ඉන්නම් සැමදා ඔබගේ සෙවනැල්ලක් වී සසරේ - අවසානය තෙක්ම හදේ තනිකම නැති කර සැමදා මම ලංවූවා ඔබ සෙවනේ ඔබ සිනහව මා හදේ රැදුනේ - නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ මට ලංවී කියූ දෙය මතකේ තවම රැදේ ආඩම්බරයි බැලුවම නම් // දුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියෙට ඔබ සිඹින්නේ මගෙ සිත විතරද ආඩම්බරයි බැලුවම නම් //