Skip to content

Mata Pem Banda Lan Lanwa Hada Sanasamin

Kaveesha Kaviraj
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මට පෙමේ බැන්ද ලං ලංව හද සනසමින් මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන් හිමිකරගන්න බැරුවාට මේ ආත්මයේ මතු භවයේදී මගෙ වෙන්ට සිතපන් ලදේ අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින් මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින් ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන් ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ මතු භවයේම ලඟ ඉන්න නොවන සේ මට පෙමේ බැන්ද .... මුළු සංසාර්ම එක්වෙන්න පැතුවා අපි දැන් ගෙනියන්න පුරකින්න පණ මේ මගේ මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං ඔබ ඉවසන්න මං වාගේ මතු භවෙදී මසෙැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී මට පෙමේ බැන්ද ....