Skip to content

Sandawathiye

Ashan Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳ රූ රා හීන සේයා නෙතු පාරා මායාව විහිදා නිදි වරනා පාළු හෝරා මට නුඹ හා විඳගන්න ඕනා සඳ දිය දහරා හදවත පාරා මගෙ සඳ කිඳුරී මා ගාව පායා සිතුවිලි පීරා ලය පිරිමදිනා දිගු නිල් දෑසේ මායාවේ ගිලුනා සඳවතියේ.... සඳවතියේ.... පායා තරු කැට වීනා හීනේ සියොලඟ රැඳුනා ඝන අඳුරේ මා හා පිය මනිනා අරුමෝසම් දෑසට වහ වැටුනා සෙවනැළි මාවතේ සැඟවෙන්නෙපා කවිකාර පෙම දොරේ ගැලුවා සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා රහසේ කාලය ගෙවනා මායා සිහිනයෙ රැඳිලා සඳ සෙවනේ නුඹ හා නෙතු පටලා ආදරයේ මීවිත ඇය දිනවා සෙවනැළි මාවතේ සැඟවෙන්නෙපා කවිකාර පෙම දොරේ ගැලුවා සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා සඳ රූ රා හීන සේයා නෙතු පාරා මායාව විහිදා නිදි වරනා පාළු හෝරා මට නුඹ හා විඳගන්න ඕනා සඳ දිය දහරා හදවත පාරා මගෙ සඳ කිඳුරී මා ගාව පායා සිතුවිලි පීරා ලය පිරිමදිනා දිගු නිල් දෑසේ මායාවේ ගිලුනා සඳවතියේ.... සඳවතියේ.... සඳවතියේ.... සඳවතියේ....