Skip to content

Yuda Bime Awi Gata

Sujatha Aththanayaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

යුධ බිමේ අවි ඝටා සියක් සතුරන් නසා මිය ගිය පුතෙකුගේ මල සිරුර අභියස හඬා නොවැටෙන මවකගේ හද ලේ බිඳක් වී දිනෙක උපදීවා... ඒ පුතුන් කිරි පොවා දැඩි කෙරූ මැණීයන් ඒ පුතුන් යුදට යැව් ඒ උතුම් මෑණියන් කෝටියක් මහ යෝධයින් මුළු ජාතියක් උදෙසා වැදූ අම්මා වේ... යුධ බිමේ අවි... ඒ පුතුන් මළ දිනේ නාඬනා මෑණියන් ජාතියෙ නාමයෙන් පුතු පිදූ මෑණියන් කෝටියක් මහ යෝධයින් මුළු ජාතියක් උදෙසා පිදූ අම්මා වේ... යුධ බිමේ අවි...