Skip to content

Dharmaya Sathya We (Sathyayi Obe)

Sujatha Aththanayaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ.... සදහම් ධාරාවෝ ....තණ්හා භව දුක් සාහේ සුන් කර දා ද්වේශ නිවා සත්‍යයි ඔබේ දර්ශනේ - සත්‍යයි ඔබේ දර්ශනේ සත්‍යයි ඔබේ දර්ශනේ - නිර්මලයි සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ....ධර්මය සත්‍ය වේ සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ සත්‍යයි ඔබේ දර්ශනේ රාගය දවලා - රාගය දවලා ද්වේශ නිවාලා භව තරණය කළ සමිදේ ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ පුණරාලෝකේ -පුණරාලෝකේ පියුම් පිපීලා - කරුණා ගඟුලේ පාවේ දිනිඳු දිළේවා - යළි නොනැසේවා සදා දිළේවා - යළි නොනැසේවා අනුරා ගින්නේ තාපේ සම්මා සමාධි මවා සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ රාගය දවලා - රාගය දවලා ක්ලේෂ නිවාලා භව තරණය කළ සමිදේ ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ