Me Mal Mawathe
Roshan Fernando
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම් ..//
ඔබ ගැන මම සිතුවා මුළු රෑ නිදි මැරුවා..//
දහසක් පැතුමන් සිත තුල සිර වීලා
පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි
පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි
මේ මල් මාවතේ .../
දෙවු විමනින් බැස ආ දෙව්ලියකැයි සිතුවා..//
ඔබ හැර කිසිදා යන්නට නම් බැරුවා
පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි ..//
මේ මල් මාවතේ .../