Skip to content

Mahada Namathi Wana Bambara

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මහද නමැති වන බඹරා ළංවී කණට ඔබේ ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා ඉගිල එන්නේ ඔයා ලඟටනේ කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා රෝස මලට පමණි ආදරේ රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම් සිඟිති ඔබට වෙහෙස දී - හිරු නැගෙන්නෙ පළමුවෙන් ජීවන රස මිහිර විඳගමූ හෙටක්‌ නොමැති අප ලොවේ - අද පමණයි හමුවුණෙ ඉතින් මොකද තව ලතැවෙන්නේ රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්