Walakulu Madin Pawi Awa
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
වලාකුළු මැදින් පාවී ආවා
පෙර බැදුනාවූ සුවඳක් දැනුනා
මා පැතු මගේ සෙනෙහේ ඔබමයි
ඔබේ සිතින් පැතූ පුතුනා මමමයි
ඔබ දෑතේ නැලවීලා
සුලගිල්ලේ එල්ලීලා
මා පතනා ගමනේ සැමදා එලියවීලා
රැජිණක් සේ ඉන්න සැමදා වැජඹී
ජීවන ගමනේ මාවත් පසුකරලා
බාදක බිදදා විකුමන් පාලා
ශක්තියයි ඔබේ සෙනෙහේ බලයයි
උණුසුමයි ඔබේ නොසැලෙනා ආදරයයි
මගේ දෑතේ සවිය වීලා
මගේ පණසේ රකිමි සැමදා
මා දිනනා දවසේ සිත් සේ සතුටු වීලා
රැජිණක් සේ ඉන්න සැමදා අම්මා