Skip to content

Yaalu Baala Sande

Somathilaka Jayamaha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ... දුරක වෙසෙන මගෙ තනිකම පොළවෙ සිටින අයටත් නෑ පෙනුනේ යාළු විරහ තාපයේ වැඩිකම හිත් පිත් ඇති අයටත් නෑ පෙනුනේ යාළු යාළු බාල සඳේ.. ඈ දැකුමට නලියන සිත ඔබෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු ඇගේ රුවින් බිඳුවක් ගෙන හෙටත් ඈත කඳු මුදුනේ හිනැහෙන් යාළු යාළු බාල සඳේ..