Skip to content

Mottu

La Signore
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මාතලේ හැදුව මම ගේ තට්ටු කෙතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු ඒ කෙල්ල දැම්මනේ මට වෙට්ටු කවද හරි කරනවා නංගිව මට්ටු සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු මොට්ටු ති ඈ හට උනා මම තුට්ටු ඇයි ද දැන් පෙරලෙන්නේ පනිට්ටු කට ගැස්ම වී ම ලෝකෙට පේනවා තලු මරා මාවම බයිටට ගන්නවා හිස හැරුණු ඒ මේ අත මා දුවනවා ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා උන් දෙන්න වගුරනවා කඳුළු සතුටු ඉතිරි උනේ මට මේ බල්ලා නකුටු සමගියෙන් ඉන්නේ අපි වී වකුටු කවද හරි පෙන්නනවා රැම්බෝ ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු කෙලින් තිබු කොන්ඩේ උනා නේ බොකුටු තුන් වේල කන්නේ දාල සීට්ටු දැන් ඉතින් හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු කට ගැස්ම වී ම ලෝකෙට පේනවා තලු මරා මාවම බයිටට ගන්නවා හිස හැරුණු ඒ මේ අත මා දුවනවා ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා