Skip to content

Sonduriye

Malin Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හදවතේ ඇඳි සෙනේ කොහිදො සැඟවිලා සිතිජයේ හිරු සඳු මැද අතරමං වෙලා ඔය රුව දැක මා දෙනෙත මත් වුනා ඔබෙ සෙනේ කොහිදෝ රෑ අඳුරෙ සොයමි මා සොඳුරියේ... තවම මා ආදරෙයි පිදූ ආදරේ ඇකී මැකී ගියා සොඳුරියේ... තනිව මා පාළුවේ විඳවයි මා හද සුසුම් හෙලා විඳවයි මා... මගෙ නෙතේ නෙතු කොනේ කඳුළු සිරවිලා ළබැඳියේ හැඟුමන් මා හදේ තෙරපිලා ඔය රුව දැක මා දෙනෙත මත් වුනා... එදා සොඳුරියේ... තවම මා ආදරෙයි පිදූ ආදරේ ඇකී මැකී ගියා සොඳුරියේ... තනිව මා පාළුවේ විඳවයි මා හද සුසුම් හෙලා විඳවයි මා... විඳවයි මා...