Hiru Milina Wela
Thisara Bandara, Inkk
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හිරු මිලින වෙලා ළා සඳුට හොරා
මද පවන් පවා අමනාප වෙලා
සිත දුකින් වෙලා ඈ යන්න ගියා
මගේ ලොවින් එහා වෙන ලොවක් සොයා......
මහ සුයුර දනී අපි හැඬුව හැටි
මිය නොයාන ආදරය වින්ද හැටි
දුක නිවා දමන්නට ඇවිද බැරි
ඔබ යළිත් දකින්නට පින්ද මදි.....
ජීවිතය පුදමි ඇය යළිත් දකින්න
වෙර දැරූ නමුත් එය කෙසේ කියම්
මා හට ඔබගේ සෙනෙහේ යදිම්
යළිත් එන්න ඔබ මගේම තුරුලට.......
හිරු මිලින......