Bindunu Hitha
Chamara Thusitha
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
බිඳුණු හිත හඬන තරම්
මගේම විතරමද කියන්න
නුඹට සිත බැඳුණු අයුරින්
බැහැනේ අමතකම කරන්න
කඳුළක් දුන්නු පමණින්
ඔහොම වෛර කරන්නේ
මොහොතකට හඬන හිතමයි
තව මොහොතකට විඳින්නේ......
බිඳුණු හිත.......
වරදක් නොකළ වරදක්
ඔබට පමණයි පෙනෙන්නේ
ඔබගෙන් හැදෙන හිතමයි
යළි ඔබගෙන් බිඳෙන්නේ.......
බිඳුණු හිත......//