Skip to content

Epa Unath Numba Siyak Wathawak

Nadini Premadasa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

එපා වුණත් නුඹ සියක් වතාවක් හිත ඉල්ලනවලු දහස් වතාවක් මේ ඇස් දැක්කට නුඹේ මුසාවක් යටි හිතේ තියෙන්නේ තවත් කතාවක් // මතක තියෙන අමතක නැති හිත ළගින් නවතින්නේ කොහොමදෝ කියන් තේරෙන්නේ නැති සෙනෙහස අරන් හිත වුවදෝ අතුරුදහන් // හිතට නුහුරු කළුවර හීනේ යටින් කඳුළු ගලන නෙත් වලට හොරෙන් උහුලන්නේ නැති මතකය අරන් යළි ආවේ ඇයි අසුරු සැණින් // එපා වුණත් නුඹ ....