Yanna Denna Mata Ethata
Sewwandi Ranathunga
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
යන්න දෙන්න මට ඈතට ඈතට
එන්න එපා නුඹ මෑතට මෑතට
නුඹ ඇවිදින් කළඹපු හිත
හදාගත්තේ හරි අමාරුවෙන්
මං හදාගත්තේ හරි අමාරුවෙන්.......
මා අභියස කැරකී....//
සිතුවිලි වල පැටලී පැටලී
බලාපොරොත්තුවේ මල් පුබුදා
යන්න ඕනේ නම් නෑවිත් ඉන්න
ඇයි බැරි... ඇයි බැරි......
රැල්ල ඇවිත් වෙරළ සොයා....//
යළි දියඹට ඇදෙන නියා
නුඹත් මගේ හිත කළඹා
ඉන්න වගේ ඇවිදින්
යන්න යන හැටි... යන හැටි.......
යන්න දෙන්න මට.......
නුඹ ඇවිදින් කළඹපු හිත
හදාගත්තේ හරි අමාරුවෙන්
මං හදාගත්තේ හරි අමාරුවෙන්.......