Skip to content

Oya Nil Nuwan

Givantha Navin Perera, Chamin
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔය නිල් නුවන් දැක ගන්නට දින ගණන් ගැන්නා එක වරක් ඔබ හිනැහුනත් මට නුහුරු බව දැනුනා සැදෑ තරු පිය නගිනකන් සුවඳ ඔබෙ මට දැනේ නම් දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම් මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම් ජීවිතේ නුඹේ මතකයන් මා හද තුලේ රැඳුනේ ඔබ නිසයි මා ලෝකයේ පෙම් මාලිගා තැනුවේ සදා නොමියෙන පහන් තරුවක් වෙන්නෙමී ඔබෙ සිත පුරා රැකගනී මා සෙනෙහසින් නුඹ සොඳුරියේ දිවි ඇති තුරා ඔය නිල් නුවන් දැක ගන්නට.... වසත් කාලය සුන්දරයි ඔබේ සිතත් ඒ වාගේ ගිම්හාන කාලේ සිසිල සදනා...සැනසුමත් ඔබ වේ යනු එපා අද මා දමා ඔබ ඇයි ප්‍රියේ මා තනි කලේ සෙනෙහසේ දුක් වේදනා කිම සොඳුරියේ මට ඇති කලේ ඔය නිල් නුවන් දැක ගන්නට....