Hama Mohothak Pasa
Vijaya Bandara Welithuduwa
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හැම මොහොතක් පාසා සිහිවෙන නුඹ හින්දා
මා තනිවම හැඩුවා නෙතුවල දුක තියලා
මේ හදවතේ දුක්ගිනි මගේ නෙතට කඳුළක් වෙලා
හඩමි මුළු රෑ පුරා
ඔබම දුන්න ඒ හීන වලට මම
අයිතිය තනිවම රැකගත්තා
කෙලෙස කොහොම දුක වාව ගන්නද
රත්තරනේ මා තනිවිලා
මගේ රැධිරය පවා ඔබේ නම ලියවිලා
මගේ හුස්මෙන් පවා ඔබේ රැව සොයනා
මතකයන් ළඟ නැවතිලා මම
තවම තැවි තැවි විඳවනවා
රත්තරනේ නුඹ මගේ සිත ගෙන
දුර ගියත් අද වෙන්විලා
තරහ නෑ මම සදා ඔබයි මගේ පන එදා
නැතත් මගේ අද ඔයා ආදරෙයි දිවි තුරා
හැම මොහොතක් පාසා .......