Skip to content

Sudu Watha Kamale

Priya Suriyasena
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සුදු වත කමලේ වතු සුදු මල් පෙති උපමාවන් සසැඳේ නෙත් සර බිඟු පැටලේ වසන්තියේ වසන්තියේ.. හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී ඔබේ හිනා මල් පිපෙන පැයේ නෙත ගැටෙනා විට සවනට ඇසුනා හද ගැහෙනා රාවේ.. සුදු වත කමලේ... අතිනත බැඳුණත් හදවත හඳුනා ඇස රැඳුනේ ඔබ බාල වියේ අද ඇය කොතැනද ඒ රුව නොමැකේ පෙම් හසරැළි පවුරේ.. සුදු වත කමලේ...