Skip to content

Hindivi Kothanaka Hoo

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හිඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් ගඟකට සයුරක් මුණ ගැසේවී රළකට වෙරළක් මඟ හිඳීවී // නියඟට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවී දවසක සොයාන ඒවී හිඳීවි කොතැනක හෝ... අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ // නළලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ලඟාවී නුඹ විඳි අඳුර නිවාවී හිඳීවි කොතැනක හෝ...