Skip to content

Tharuna Sithata Ridum

Indrajith Dolamulla
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ...// දේදුන්නේ ලියූ පෙම්පත සේදී බොඳ වීලා රෑ පින්නේ තැබූ පියවර සලකුණු වියැකීලා නැගුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ... තරුණ සිතට රිදුම් දිදී... ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ ඉබේ ලිහී විසිරී ඇත සඳ යහන් ගැබේ නැගුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ... තරුණ සිතට රිදුම් දිදී...// සිනා වෙයන්නේ...///