Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ae
Bathiya & Santhush
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සිහින පැතුමන් ඈගේ
සැබෑ කරදුන්නා සිතා
වෙන කාටවත්ම ඈ
ආදරෙ වෙන්නෙ නෑ
ඔබ මුලා වීදෝ මට සිතෙයි
ඇගෙ ආදරේ මා හටමයි
ඇගෙ ජීවිතේ මා පමණයි
මා හටම පැවසුවා ඈ එදා
ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවී
සිතන්නෙපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහනයක්ම වාගේ
සැබෑවක් වේවී
ඔබ සිතන්නෙපා මිතුරේ
මුලා වී ඔබ ඈ රුවේ
සීතාවී ඒ ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දීරේ
මුදු දෑත ගෙන මා ඈගේ
ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් ඈ මා ලං වෙලා
සැනසුනා ඈ එදා
ඈ එදා
ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවී
සිතන්නෙපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහනයක්ම වාගේ
සැබෑවක් වේවී
ඔබ සිතන්නෙපා මිතුරේ
ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවී
සිතන්නෙපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ...