Skip to content

Me Heene Payawi (Dangale Theme Song)

Upeka Nirmani, Sandeep Jayalath, Kaizer Kaiz, Vinod Alwis
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ හීනේ පායාවී අඳුරු අහසට තරුවක් වී බබලාවී නැහැනේ කළුවර කඳුලක් නෑ සුසුමක් නෑ මගේ හීනෙට තනියක් නෑ තනිවෙන් නෑ අපේ ලෝකෙක... නෑ මග නවතින්නේ නම් නෑ සුසුමක් වි ගිලිහෙන් නෑ මග නොරැඳි යන මේ ගමනේ නෑ දුක හඳුනන්නේ නම් නෑ කඳුලක් වී බොඳ වෙන් නෑ මග නොරැඳි යන මේ ගමනේ ඈත දුර නිල් ආකාසේ යන්න පියඹා ඉඩ ඕනේ... හේ... යේ... මේ හීනේ පායාවී... ආයුබෝවන්ඩ දැන් නම් හොඳ ගණන් ජීවිත ගමනේ ඇවිල්ලම හිත් පතන් නවතින්නේ නෑ නවතින්න බෑ මෙහේ වතුර බින්දුවත් හරි ගණන් දෛවය දෙනකොට තරිකිට නැටුම නැටවිලා ටික ටික යකඩ හිත් තරුණ සෙල්ලම් කාන්දමේ බැලෙන්නේ නෑ දුර දැන් එ්කයි දාංගලේ... නෑ මග නවතින්නේ... මේ හීනේ පායාවී...