Skip to content

Ganga Diya Wel Gala

Punsiri Soysa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා බාධක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා...// වන පෙත් හෙලි වේ රන් කෙත් සරු වේ කම්හල් ඉදිවේ මේ දෙරණේ ජන රජ දහනේ ජය දද හෙවණේ අප අද බොන්නේ ජය පානේ ගංගා දිය වැල්... අළුයම අහසේ පායන හිරු සේ පිබිදී හඬවා ජය සංකා සව් සිරි සපුරා රන් කෙත් වපුරා සුරකිව් සැමදා ශ්‍රී ලංකා ගංගා දිය වැල්...// යමු යමු පෙරමුණ බලා ///