Manamaliyak Wu Dine
Priyankara Perera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මනමාලියක් වූ දිනේ
ඔබටයි නඟේ මේ ආසිරි
කඳුලින් සිනාසෙන්නෙමි...//
මනමාලියක් වූ දිනේ
මතකයි සදා පාසල් වියේ
සෙනෙහේ මැව් යාමයේ//
නිවසේ දිලී පහනක් ලෙසේ
වෙන්වෙන්නේදෝ නංගියේ...
මනමාලියක් වූ...
සැනසුම් සෙවූ යුග ජීවිතේ
සතුටින් රැඳෙන්නයි පැතූ//
තනි වේ සදා අයියා ඔබේ
සුදු නංගීගේ නාමෙන්...
මනමාලියක් වූ...