Ran Huyen
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
රන් හුයෙන් මුළු ලෝකයක් ඇඟළුම් මවා
එකමුතු කළේ ඔබ රන් හුයෙන් එකමුතු කළේ
නංගියේ ධන සම්පතයි තිර ශක්තියයි
සිරිලක් බිමේ ඔබ ශක්තියයි සිරිලක් බිමේ
දහදියෙන් මුතුලැල් බැදී කම්හල්
දොරෙන මතු වෙයි සිනා //
දිගු කෙරු දෑතින් නිතින්
දියුණට සැදී සිරිසෙත මනා
රන්හුයෙන් මුළු ලෝකයක්
දසදෙසේ යස රැව් නැගේ
ලොව විස්මයයි සිරිලක් මැව්ම් //
පල දරයි යළි පන ලබයි
ඔබගෙන් දැයේ නිවහල් පැතුම්
රන්හුයෙන් මුළු ලෝකයක් ....