Hemin Hemin
Maneesha Kumbukage
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හෙමින් හෙමින් ඔබෙ දෑස් පියන් වසා
සිහින් සිහින් ඔය තොල්පෙති මට ලං වෙලා
හොරෙන් වෙලී ඉන්න මා තුරුලෙ සැඟවෙලා
මා ඔබම වී ඔබ මන් වෙලා
මා ඔබම වී ඔබ මන් වෙලා
දෙනෙතේ වෙලී ආදරයේ දැවටිලා
ඇවිදින් යමු අපි රළ පෙල මත දෙපා තබා
කඳුලු පිසදා නෙතඟින් බලා
මා ලඟ හිඳින් මත්වෙලා
මා ලඟ හිඳින් මත්වෙලා
මතකේ දුක්බර තැන් වියැකී යන්න තියා
සැමදා ඔබ ලඟ ඉන්නම් ඔබ දැන් මගේ නිසා
කඳුලු පිසදා වෙන්වෙලා
මා ලඟ හිඳින් මත්වෙලා
මා ලඟ හිඳින් මත්වෙලා
හෙමින් හෙමින් ඔබෙ....