Skip to content

Sadadara Nayo Obe

Jayantha Dissanayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා සුභ මංගලම් කියා පැතුවා සිතින් සදාදර නයෝ ඔබේ මංගල දිනේ... සිහිවෙයි අපේ පෙම් මතකේ එදා කඳුලින් මගේ නෙත් වැසිලා ගියා මනමාලියක් වී මධු මල් තොටිල්ලේ දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා සදාදර නයෝ ඔබේ මංගල දිනේ... ආසිරි සිනාවන් මුවගේ රැඳේ සෙනෙහේ දයාවන් නෙතඟේ මැවේ සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා අමතන්න ආසයි ආදර නයෝ ඔයා... සදාදර නයෝ ඔබේ...