Man Hitiya Thanamayi
Indika Liyanage
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සිනහා වෙලා පෙර දිනෙක මට ළං වුණෙත් ඔබමයි
තරහා වෙලා පිට කෙනෙක් ලෙස වෙන් වුණෙත් ඔබමයි
හීනයක් වගෙයි ලෝකයට මගේ ලොවේ ඇවිත් ගියේ ඔබමයි
(මං හිටිය තැනමයි.....//)
ආදරෙන් ඔබ රැකබලා මම හිටිය හින්දා
මා දමා හැර යයි කියා දැනුනේ නෑ කිසිදා
හීනයක් වගෙයි ලෝකයට මගේ
ඇවිත් ගියේ ඔබමයි
(මං හිටිය තැනමයි.....//)
යාළුවෙක් වගේ ඉමු කියා වෙන් වුණත් පෙරදා
කොහොම ඉන්නද දිවිතුරා නැතිව ඔබ අද මා
හීනයක් වගෙයි ලෝකයට මගේ
ඇවිත් ගියේ ඔබමයි
(මං හිටිය තැනමයි.....//)
සිනහා වෙලා.......