Skip to content

Doowille Pipunai

Deepika Priyadarshani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(දූවිල්ලේ පිපුණයි දූවිලි රොන් සුවඳයි වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල් අපට කොහෙද පූජාසන වසන්ත සල්පිල්....//) (රෑ හිරිකඩ ඇවිදින් දැන් ඉස ඉස යනවා දාවල ඉර ඇවිදින් නෙතු පිය ඇහැරෙනවා....//) අපි මල් වගේ තමයි සුවඳට පෙම් බඳිනා... දූවිල්ලේ පිපුණයි..... (රන් මිරිවැඩි දෙපයට පෑගි හිත රිදෙනා අතපා ඉල්ලන විට බඹරුන් ඔරවනවා...//) අපි මල් වගේ තමයි කවදාහරි පිපෙනා..... දූවිල්ලේ පිපුණයි.....