Skip to content

Lelasiye

Nadeeka Guruge
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලෙලැසියේ.. ලෙලැසියේ.. ලෙලැසියේ.. ලෙලැසියේ.. ඔබේ ලෙලෙනා ඇසිපිය යට තත්පරයක් ඇසිල්ලක් මා සිරකළ මැනවී ඒ අංශුමාත්‍ර නිමේශය ඇති මට අනන්තේ ගලන හිත නවතා... ලන්න ඔබේ වත ඬලේ.. ඔබේ වත මඬලේ.. සුවැති මිහිරියාවේ මා අවදිකල මැනවී ඒ අංශුමාත්‍ර නිමේශය ඇති මට අනන්තේ ගලන හිත නවතා... ලන්න ඔබේ ලය ඬලේ.. ඔබේ ලය මඬලේ.. සුවැති මිහිරියාවේ මා අවදිකල මැනවී ඒ අංශුමාත්‍ර නිමේශය ඇති මට අනන්තේ ගලන හිත නවතා... ලන්න