Skip to content

Lan Una Lan Una

Muthu Tharanga
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ළං වුණා ළං වුණා සුන්දර කාලේ මා පැතු මා සෙවූ ආදර ලෝකේ......//) මා සිත පැතූ පෙම්බරා (ඇවිදින් මාව සොයාලා....//) ළං වුණා ළං වුණා සුන්දර කාලේ මා පැතු මා සෙවූ ආදර ලෝකේ...... (කඳුලේ තරහා නොවී දෑසින් යන්න මිදී......//) (සුසුමක් මගේ ළඟින් ඉඳින්නේ....//) පෙම් මල් පිපී හදවතේ මට හිමිවුණා ආදරේ (කඳුලේ තරහා නොවී යන්න දැන් ඉතින්....//) (සෙනෙහේ දෝරේ ගලා මා හද ඔකඳ වෙලා.....//) (තුරුලේ ඉන්න හිතයි ඇස් දිහා බලා....//) සිහිනෙන් දුටු පෙම්බරෝ මගේ අත ගන්න හනිකටා (සෙනෙහේ දෝරේ ගලා ඔකඳ වෙලානේ.....//) ළං වුණා ළං වුණා......