Skip to content

Apamanak Duk

Chandrasena Hettiarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අපමනක් දුක් උහුලන්නැති සෙනෙහසේ සුව හදුනන්නැති ඔබ මගේ හද චිතකයේ මාගේ පැතුම් ගිනි දැල්වෙන්නැති ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති // මා ලයේ ඔබ හිස තියා කී කතාවන් හිත පුරා ජීවිතේ මගේ උමතුවෙන් සැරි සරා ඔබ මානයෙන් දිවි ගෙවන්නට හිත් දෙන්නැති ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති // එක හිතින් කල ආදරේ දෙසිතකින් පිලිගෙන ඔයා එකම පෙම් හිත ඉටුසේ බෙදා වෙන් කර රහසේ මත් ඔහුටත් පුද දුන් හැටි ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති // අපමනක් දුක් ....