Natha Mata An Sarana (Diwas Helanu Mana)
Rathna Lalani Jayakody, Stage Drama Songs
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නැත මට අන් සරණා මේ ලොව තුළ
නැත මට අන් සරණා
බලා වදාරනු මැන දිව නෙත් හැර
අසා වදාරනු මැන දිව කන් හැර
දුරලනු මැන දෙවියනේ මගේ දිවි
කතර වසාගත් පාලුව තනිකම
අනේ දෙවියනේ ඉවසාගෙන ඉන්නේ
කොහොමද මේ පාලුව තනිකම.....