Skip to content

Oba Na Ada Mage Langin

Bathiya n Santhush
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ මාගේ හිත නැවතිලා අයිදෝ මේ ලෙසින් රිදවන්නේ නෑ මා ඔබ රිදවලා මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා ලගින්ම ඉන්නට හිත හිතා මා හැරදා ඔබ දැන් වෙන්වෙලා ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා ඔබ ඔහු තුරුලේ ඉන්න වෙලේ ම දවනා ගිනිදැල් ඇත හදවතේ නොපෙනේද ඔබ හට කුමරියේ මේ වේදනාව මට රිදවනා ඔබ නෑ අද මා ලගින් ඉන්නේ මාගේ හිත නැවතිලා අයිදෝ මේ ලෙසින් රිදවන්නේ නෑ මා ඔබ රිදවලා// ඔබ නෑ //// මගේ ලගින් ඔබ නෑ අද මා ලගින් ඉන්නේ මාගේ හිත නැවතිලා මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා සුළගක් වෙලා පලක් නැ ජිවත් වෙලා ඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා ලගින්ම ඉන්නට හිත හිතා මා හැරදා ඔබ දැන් වෙන්වෙලා ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා ඔබ නෑ අද මා ලගින් ඉන්නේ මාගේ හිත නැවතිලා අයිදෝ මේ ලෙසින් රිදවන්නේ නෑ මා ඔබ රිදවලා///