Skip to content

Ra Dawal Mal Rangun

Anjalin Gunathilaka, Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා.../// හිනෙහෙන විට මුතු දිලිසෙනවා නලලේ අඩ සද බැබලෙනවා...// පැතුමට බැරි වු කාටදෝ සිතනා විලසට සිදුවේදෝ රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා ගී දෙක රස ඉතිරේ මුවගින් නා දළු ලෙලදෙනවා තොලගින්...// අප සිඔ සිඔ හමනා සුලගේ යලි හමුවන්නේ කොතනදෝ රෑ දවල් මල් රැගුම් සිරි පානා මනරම් සිහිනෙකී මට පේනා...///