Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Awasheshayan
Rashan Balasooriya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ලවන් නුඹේ පුරා
කියූ පෙම් කාරණා
රටා තබා ලියා
සැඟවිලා මා ගොළුවෙලා
සවන් නුඹේ පුරා
හීන මාලිගා සාදා
කීව කාරණා බෝමා
තව නෑසෙනා
පාරා තුඩින් සේයා
රූරා ගලයි දෝවා
අවශේෂයන් හද වේදනා ගේන
ඡායා කඳුළු හොවා
මතකය රිදුම් ගේනා
කිමදෝ තවත් ආශා
හිත අවුලුවා
මා හැරනොයා ඉන්නෙ
ඇයිදෝ නුඹම මෙදා
නුරා සඟවාලා
නිවා අවුලාලා
නොයා නැවතීලා
නුඹ ඈත පාවෙලා
වරා මල්සේමා
නොයා ඉගිලීලා
නිමා නොම ගේන
නුරා මත් හීන
රිදුමන් තවරනා
නුඹ ගියා ඈත
මා තියා මෑත
තවරලා වේදනා
මා ළඟින් පෑව
නුඹ මැවූ මතක
වියවුල් කාරණා
පාරා තුඩින් සේයා
රූරා ගලයි දෝවා
අවශේෂයන් හද වේදනා ගේන
ඡායා කඳුළු හොවා
මතකය රිදුම් ගේනා
කිමදෝ තවත් ආශා
හිත අවුලුවා
මා හැරනොයා ඉන්නෙ
ඇයිදෝ නුඹම මෙදා