Skip to content

Dam Paata Handawe

Sachin & Rakitha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(සොදුරු සීතල යාමේ - ඔබට ලංවී රහසේ උනුසුමේ හැංගීලා - පාවෙමුද ආකාසේ)..// දම් පාට හැන්දෑවේ - හිරු බසින මේ යාමේ සුළගෙ අප දැවටීලා - පිය නගමු ලගටම වී හද ගැහෙන හැම වේලේ - ඔබවමයි මා පැතුවේ හිම කන්දකින් සගවා - ගන්න බෑ උනුසුම මේ ඇස් පියන් මත දැවටී - යන්නෙපා ඔබ වෙන්වී ඔබෙ සුවද මා දිවියේ - හුස්ම සේ ඇත ලංවී සොදුරු සීතල යාමේ.../ අම්බරේ රන්ඉර සේ - මගෙ ලොවේ පෑයූවේ මල් සුවද පරදවනා - සුවද ඔබමයි මාගේ තරු රෑන සේ දිලෙනා - ඔබෙ නෙතේ ආලෝකේ ඔබයි මගෙ සද කිදුරී - දිවිය ඇති තෙක් මාගේ දම් පාට හැන්දෑවේ.../ සොදුරු සීතල යාමේ.../ නෙතු ඉමේ පායලා - ඉන්න රන් තරුව සේ සිත් හැගුම් පුබුදාලා - ලංවෙමුද මේ යාමේ දේදුන්න වෙත පියඹා - පාට තවරා සිහිනේ ඔබ මගේ මා ඔබගේ - ලියමු අපි අම්බරයේ