Skip to content

Gaadi Kelle

Chamara Weerasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ ගෝම ගැන ගැන හිටියට අරන් යන්න කෙනෙක් නැතේ ගෙවල් ගානෙ කුළු හදාන ගියාට නෑ ගන්නේ පින් කඳ කීවට කවුරුත් පින් කඳලා නෑනේ ඔහෝම ඉදලා රෑහෙන් පට බහදීපන් කෙල්ලේ