Skip to content

Oba Susum Helanna

Prince Udaya Priyantha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විඳගන්න රෑය ගුලි වී ඉන්න ලය යහන්තලේ උණුසුම දෙන්න...//) ඔබ පුරහඳ වෙන්න ඒ පුරා හඳේ ගුලි වී ඉන්න (මම තරුවක් වෙමි රාත්‍රියට අහසේ පිපෙන...//) ඔබ සුසුම් හෙලන්න.... ඔබ කවියක් වෙන්න ඒ කවිය මිහිරි හඬින් ගයන්න (මම මිහිරක් වෙමි ඒ කවියේ රස තැන් පුරන...//) ඔබ සුසුම් හෙලන්න....// (රෑය ගුලි වී ඉන්න ලය යහන්තලේ උණුසුම දෙන්න...//)