Skip to content

Adare Oben Danunu Tharam (Obagen Tharam)

Pradeep Rangana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරෙ ඔබෙන් දැනුනු තරම් දැනි දැනී හිතම වෙලූ තරම්// ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුනේ මේ ලෝකේ මට ලැබුනු ඔබගෙන් තරම්// ඔබ මැවූ පද පෙලින් මා හදේ ගීතයක් ලීවා නොමැකෙනා පද වලින් ජීවිතේ තනුව මම ලීවා උපදීනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගෙ පපුතුරුලේ උණුහුම වෙලා..... කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමු ඔබෙ හැඬුම් මගේ කියා සමසිතින් අපි විඳගමු මං ඉන්නවා ඔබගෙ පපුතුරුලේ උණුහුම වෙලා//