Skip to content

Parawunu Mal

C T Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා සැමදා නැත සඳ පායන්නේ...//) (රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන් සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන්...//) සීත සුලං සීතලයේ හමා ගියාදෙන් ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන් පරවුණු මල් නැවත නැතේ.... (කාසි පණම් අතේ මිටේ ලැබෙයි කියාලා වාසි නොවී අවාසියක් වුණයි හිතාලා...//) ශෝක නොවී ලද පමණින් සතුට සොයාලා ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා පරවුණු මල් නැවත නැතේ....//