Gimhana Warsha (Miyulasi)
Shehan Kaushalya
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මියුලැසී මුදු මියුලැසී මාවතේ තනි වූ
ජීවිතේ සැඩ මාරුතේ ආදරේ සොයපු
ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ.....
නිම් නැතේ සිහිනේ ගිලී ආදරේ නිම්හිම් සොයා
සියුමැලි රතු තොල් පෙති හාදු වැස්සක් ගෙනා
ගිම්හාන මල් වරුසාවේ ආදරේ නුඹ ගෙන ආවේ
ගිම්හාන මල් වරුසාවේ ආදරේ සුව දැනුනාවේ.....
මියුලැසී මුදු......