Skip to content

Ahasa Gigurum Denne

Sixth Lane
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ පවසයි මා හැර යන බව ඔබට අවැසි නිදහස් ගමනට සත්තයි මා කවුරුන්දෝ නුඹගේ යායුතු මග එයනම් යන්න ඔබට අවැසි විදිහට සවන් දෙන්න ප්‍රවේශමෙන් නුඹේ හද ගැහෙනා රාවයට පවසන්නේ කුමක්දැයි කියා අහස ගිගුරුම් දෙන්නේ වහින විටදී සබඳ මදක් නැවති නුබ යන මග දෙස බලන් දිනක සියල්ල නුඹව හැරද යාවි වස්සානය නිමාවේ නුඹ වටහා ගනීවි නුඹ නැත්නම් මා ලඟින් ඉන්නට කම් නෑ මං නෑ දුකින් වියෝව සොදුරුයි මාගේ ආත්මයේ මා දැන් තනියම වරක් සිටියා නුඹේ සිහිනයේ පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති වැටහ ගන්න ඒ සිහිනයන් නුඹට පවසන්නේ කුමක් දැයි කියා රැදී තියේවි මතකයන් රැදී තියේවි මතකයන් අහස ගිගුරුම් දෙන්නේ...